සම්මානිත මහැදුරාණෝ අනුරාධ

මහනුවර විසුව

අනුරපුර ගැන ලියුව

මහැදුරු පිළිබිඹුව

දින දැනේ අහිමිව

සිරියාවන්ත මුහුණයි

කෙළිබර කෙළින් වදනයි

නුඋස් හඩ ගැඹුරුයි

කළ කී දෙ අගය හෙටටයි

සිරිමත්ව දිවි දිනු තෙම

සිරිලකෙහි වටිනාකම

එහි කිතුගොස වැනුම

පමණවත්යැ නිවන් දැකුම

- ගොඩකන්ද

Tags