
As I said earlier in my articles, Prof. Anuradha Seneviratne had discussed his personal life with me. I used to write to him when he was at the School of Oriental and African Studies at the University of London in 1999.
මහනුවර විසුව
අනුරපුර ගැන ලියුව
මහැදුරු පිළිබිඹුව
දින දැනේ අහිමිව
සිරියාවන්ත මුහුණයි
කෙළිබර කෙළින් වදනයි
නුඋස් හඩ ගැඹුරුයි
කළ කී දෙ අගය හෙටටයි
සිරිමත්ව දිවි දිනු තෙම
සිරිලකෙහි වටිනාකම
එහි කිතුගොස වැනුම
පමණවත්යැ නිවන් දැකුම
- ගොඩකන්ද
මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න දශක හතරක පමණ දීර්ඝ කාලයක් තුළ මේ දීර්ඝ ප්‍රවාහයේ ඉතා නිහඬ ව සිය ගැඹුරු සේවාව ඉටු කළ පඬිවරයෙක් විය. සිංහල භාෂා සාහිත්‍යයට අමතර ව සිංහල වාග් විද්‍යාව, පුරා විද්‍යාව හා ඉතිහාසය, මානව විද්‍යාව හා සමාජ විද්‍යාව ආදි විවිධ විෂයයන් ඔස්සේ අනුරාධ සෙනෙවිරත්න තැත් කළේ අපගේ සංස්කෘතික අනන්‍යතාව විදහා දැක්වීමටය.
උපාලි මුල්ලේගම හේරත්
ඒකාබද්ධ මහා ශීෂ්යර සංගමයේ හිටපු ලේකම්,
( 1974 – 1977)
අද දශ්ය කලා සහ ප්රාමසාංගික කලා විශ්ව විද්යා ලය බවට සංවර්ධනය වී ස්ථාපිතව ඇති මෙරට ප්රමුඛතම, උසස්, කලා අධ්යයන ආයතනය මෙයට අවුරුදු හතලිහකට පෙර හැදින්වූයේ කැළණිය විශ්වවිද්යාසලීය සෞන්දර්ය අධ්යසයන ආයතනය නමිනි. එතෙක් පැවති රජයේ කලා හා කලා ශිල්ප විද්යාධලය , රජයේ සංගීත විද්යාහලය සහ රජයේ නැටුම් විද්යා ලය, ඒකාබද්ධ කොට ජාතික විශ්ව විද්යාවලය පද්ධතියට අන්තර්ග්රටහණය කෙරෙන්නේ, 1970 දී බලයට පත් වූ සමගි පෙරමුණ ආණ්ඩුවේ 1972 ජනරජ ව්යවස්ථාවට අනුකූලව කෙටුම්පත් කළ උසස් අධ්යාඩපනික ප්රඅතිපත්තියට අදාල වූ විශ්ව විද්යාවල පනත අනුවය.
අද දෘශ්‍ය කලා සහ ප්‍රාසංගික කලා විශ්වවිද්‍යාලය බවට සංවර්ධනය වී ස්ථාපිත ව ඇති මෙරට ප්රමුඛතම, උසස්, කලා අධ්යයන ආයතනය මෙයට අවුරුදු හතළිහකට පෙර හැඳින්වූයේ කැලණිය විශ්වවිද්‍යාලයීය සෞන්දර්ය අධ්‍යයන ආයතනය නමිනි. එතෙක් පැවති රජයේ කලා හා කලා ශිල්ප විද්‍යාලය, රජයේ සංගීත විද්‍යාලය සහ රජයේ නැටුම් විද්‍යාලය, ඒකාබද්ධ කොට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහණය කෙරෙන්නේ, 1970 දී බලයට පත් වූ සමගි පෙරමුණ ආණ්ඩුවේ 1972 ජනරජ ව්‍යවස්ථාවට අනුකූල ව කෙටුම්පත් කළ උසස් අධ්‍යාපනික ප්‍රතිපත්තියට අදාළ වූ විශ්වවිද්‍යාල පනත අනුවය.
ජූලි මස 13 වැනි දිනට යෙදෙන 73 වැනි ජන්ම ගුණානුස්මරනය නිමිත්තෙනි.
මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පේරාදෙණි සරසවියේ සිංහල අංශයෙන් බිහි වුණු විශිෂ්ට ගණයේ ප‍්‍රාඥයෙකි. 2004 වර්ෂයේ අප පේරාදෙණි සරසවියට පිවිසෙන විටත් විශ‍්‍රාමිකව සිටි හෙයින් එතුමන්ගෙන් අධ්‍යාපනය ලැබීමේ දුර්ලභ භාග්‍යය අපට අහිමි විය. එහෙත් පළමු වසර සිසුන් ලෙස පේරාදෙණි සරසවියේ සත් මහල් පුස්තකාලයට නිතර ආගිය අපට එතුමාගේ දර්ශනය දුර්ලභ දෙයක් නොවීය. පුස්තකාලයේ ප‍්‍රවේශ දොරටුවට යාබදව ලංකා කාමරය ඉදිරිපිට ආචාර්ය මණ්ඩලය අරබයා පනවා ඇති ආසන පේළි දෙකෙහි ඉදිරිපසින් ම අසුන් ගන්නා එතුමා, භාරතීය යෝගීවරයෙකුගේ නොහොත් සෘෂිවරයෙකුගේ නිසල බවින් සේ ම රූපකායෙන් ද යුක්තව ස්වකීය පරිශීලන කටයුතු කරනු අප දුටු සුලභ දර්ශනයක් විය.
In this week’s column, I examine the life and times of Prof. Anuradha Seneviratne and his singular contribution to mark Sri Lankan cultural studies in the arena of international academia.
(This article is to mark his second death anniversary on July 9)
In the early phase of studies of Sri Lankan heritage and culture, important observations were made by English civil servants such as H.Parker, H.Nevil, Hocart, Codrinton and Emerson Tenent. Though Hocart said "I had originally an intention of going over again the ground trodden by my predecessor", almost all the scholars in the field depended upon one another.